CB 17mm Round

රු1,100.00

 

  • මෙම මුද්‍රාවේ ප්‍රමාණය 13 mm ප්‍රමාණයේ රවුම් හැඩැති විස්තරයක් යෙදිය හැකියි.
  • ඔබට අවශ්‍ය පරිදි අන්තර්ගතය වෙනස් කර ගත හැකියි.
  • අවම වශයෙන් මුද්‍රා 5000ක් පමණ තැබිය හැකි අතර, තීන්ත අවසන් වූ පසුව නැවත තීන්ත පුරවා ගත හැකියි.
  • තීන්ත නැවත පිරවීමේ දී මෙම වර්ගයේ රබර් මුද්‍රා සඳහාම යොදා ගන්නා Flash Ink පමණක් යෙදිය යුතු අතර, වෙනත් තීන්ත වර්ග පිරවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “CB 17mm Round”

Your email address will not be published. Required fields are marked *